14 හැවිරිදි පාසල් සිසුවිය නිළ ඇදුම් මාරු කර එකම දිනයකදි පෙම්වතුන් දෙදෙනෙකු සමග රූම් ගිය හැටි

එකම දිනයකදී 14 හැවිරිදි පාසල් සිසුවියක් තම පෙම්වතුන් දෙදෙනාගෙන්ම ලිංගික අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් ගම්පොල ප්‍රදේශ‍යෙන් වාර්තා වනවා.

මෙම සිසුවිය සිය පාසැල් නිල ඇඳුම බස් නැවතුම්පලේ පොදු වැසිකිළියේදී මාරුකර එක් පෙම්වතෙකු සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයකට ගොස් එහිදි අපයෝජණයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

පසුව දැරිය තම පැරණි පෙම්වතා හට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ගෙන්වා ගෙන මාවනැල්ල ලැඟුම්හලක කාලය ගතකර තිබෙන බව සදහන්.දැරිය පේරාදෙණිය ප්‍රදේශයේදී හඳුනාගත් හමුදා සෙබළෙකු වන පෙම්වතා සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයට ගොස් තිබේ. විවාහකයකු වන හමුදා සෙබලා දැරිය දූෂණය කිරීමෙන් අනතුරුව දැරියට නිවසට යන ලෙස දන්වා ඔහු බදුල්ලට ගොස් ඇතැයි සදහන්.

එක් දරු මවක් වන ඔහුගේ බිරිද මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත පැමිණිලි ක‍ර තිබීමෙන් පසුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ ඇරඹී ඇත. දැරිය පිළිබඳ ගම්පොල පොලීසිය වෙත පැමිණිලි ලැබීම නිසා කෑගල්ලේ සිටි පෙම්වතා මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරයි.

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

ලෝකයේ පළමුවරට පිරිමින්ට උපත් පාලන පෙත්තක් මෙන්න

අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න ලෝකයේ පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි උපත් පාළන පෙති කියන්නේ. මේවා වැඩි වශයෙන්ම පාවිච්චි කරන්නේ කාන්තා පාර්ශවය. හැබැයි ඔන්න දැන් පිරිමින් සඳහා වන උපත් පාලන පෙත්තක්‌ අමෙරිකානු පර්යේෂකයන් පිරිසක්‌ හොයාගෙන තියෙනවා…මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න