අවුරුදු 40ක පුද්ගලයෙකුට මරු කැදවූ අක්ෂි පිළිකාවට හේතුව ඇහුවොත් ඔබ පුදුම වෙයි

මෙම කතාන්දරය පාදක වන්නේ අක්ෂි පිළිකාවක් නිසා මිය ගිය පුද්ගලයෙකු සම්බන්දවයි. ඔහු වයස අවුරුදු 40ක පුද්ගලයෙකු විය. ඔහු සම්බන්දව අලලා කෙරුණු ලද පරික්ෂනයකට අනුව වෛද්‍යවරුන් නිර්දේශ කළේ ඔහු දිනපතා රාත්‍රියේ ජංගම දුරකථනය භාවිතා කිරීම නිසා ජංගම දුරකථනයේ අහිතකර කිරණ දෘෂ්ටි විතානයේ සෛල මත වැටී එමගින් පිළිකාවක් ඇති වී ඇති බවයි.

අඳුරු කාමරයක සිට ජංගම දුරකථන භාවිතා කිරීමේදී ජංගම දුරකථන වල තිරයේ ඇති ආලෝකය සෘජුවම අපගේ ඇසට වැටෙන අතර එමගින් පසු පසුකාලීනව ඇස් වල පෙනීම අඩුවී පිළිකා වැනි භයානක රෝග තත්ත්ව පවා ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙම හතළිස් හැවිරිදි පුද්ගලයා වෛද්‍යවරයකු හමුවී ඇත්තේ ඔහුට ඔහු අසල ඇති කිසිදු වස්තුවක් පැහැදිලිව දැකීම්ට නොහැකි වීම නිසයි. ඔහුගේ ඇසේ ස්වේත ඝන ස්තරය රතු බවට පත්වී තිබීම භයානක රෝග තත්ත්වයක් බව වෛද්‍යවරයා නිගමනය කළ අතර වැඩිදුර විස්තර විමසීමේ දී මෙම රෝගයට හේතු වූ හේතු සාධක සොයා ගැනීම්ට වෛද්‍යවරයා සමත් වුණා.

ඔහු දිනපතා නින්දට පෙර අඳුරු කාමරයක සිට මිනිත්තු තිහක් පමණ තම ජංගම දුරකථනය භාවිතා කරන බව වෛද්‍යවරයා ඔහුගෙන් අසා දැනගත් අතර අක්ෂි පිළිකාවට හේතු වූ ප්‍රධාන සාධකය එයබව වෛද්‍යවරයා නිගමනය කරනු ලැබුවා. ඔබගේ වටිනා දෙනෙත් ආරක්ෂා කරගැනීම සඳහා ගැනීම සඳහා අඳුරු පරිසර වල සිට ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් වැළකීම ඔබ තරයේ සිතට ගත යුතු කාරණයක් වන්නේ මෙසේ අක්ෂි පේශි වලට සිදු වන හානි නැවත ප්‍රතිසංස්කරණය කල නොහැකි වීම නිසායි.

“මෙම ලිපියේ පූර්ණ අයිතිය www.lowenapita.com වෙබ් අඩවිය සතුය.

අතීත ලෝකයෙන් හමුවුන දුර්ලභ ඡායාරූප 20ක්

18 වන සියවසේ උපත ලැබූ කාන්තාවක් ඡායාරූපයට නගලා තියනවා කියලා ඔයා දැනගෙන හිටියද? මේ ඡායාරූම වලින් ඒ කාලයේ සියලුම සමාජ තත්වයන් බලාගන්න පුලුවන්. ඒ වගේ පින්තූර 20ක් තමයි අපි අද ඔයාල එක්ක බෙදාගන්නේ.

එලිසෙබත් ටේලර් Giant කට්ටලය සමග.

හැමවිටම තරුණ හා ලස්සන ඔඩ්රී හෙප්බර්න්.

දෙවන ලෝක යුද්ධයේ දී සියැටල්හි බෝයිං කර්මාන්ත ශාලාවේ වහලය මත ගොඩනැඟූ මෙම ව්‍යාජ නගරය නාට්සි මූලෝපායාත්මකව මුලාවට පත් කිරීම.

පළමු වන ලෝක යුද්ධ සමයේදී මියගිය සතුන් වෙනුවෙන් උපහාර කරන සොල්දාදුවන් 650ක්.

මේ ඡායරූපය 1840 දී සාදලා තියෙන්නෙ. 1746 උපන් හැනා ස්ටිලි නම් කාන්තාව මෙයින් නිරූපණය වෙනවා. ඇයට පෙර ඉපදුනු කෙනෙක්ව මෙසේ ඡායාරූපගත කරලා නැහැ.

ඩයනා කුමරිය හා හැරී කුමරු විනෝද උද්‍යානයක.

මේ ඇල්බිනා මාලි හොක්වර්, ඇය දෙවෙනි ලෝක යුධ සමයේදී කිහිප වරක් තුවාල ලැබූ යුගෝස්ලාවියාවෙන් පැමිණි දැරියක්.

තම පියාගෙන් මෝටර් රථය සොරකම් කල පුතා එය හප්පා විනාශ කලාට පසු, අන්තිමට සිගරට් එකක් උරන අවස්තාව.

1999 දී රෝලිං ස්ටෝන් සඟරාවට පෙනී සිටි බ්රැඩ් පිට්.

Leningrad හි Tramcarrier, 1979

සිම්ප්සන් හි නිර්මාතෘ ලේඛන කාමරය තුළ, 1992

මරියකා ගැහැණු ළමයෙක්, යුක්රේන මංගල ඇදුමකින් සැරසී.

අප්‍රිකාවේ, Ernest Hemingway boxing.

1920, සෙල්ෆියක්.

තරුණ වින්ස්ටන් චර්චිල්.

සාන්ද්‍ර කිරි හිම වලසුන්ට පෙවීම.

1967, ශීත ඍතුව

1959, ඉතාලියේ පාසල් යන සිසුන්.

දෙවන ලෝක යුද්ධයේදී, බෝම්බ වලින් ආරක්ෂා වීමට යුවලක් නිදා සිටින ආකාරය.

පරණ ආදර වන්තයෝ දෙන්නෙක්.

අලුත් දෙයක් මේ ලිපියෙන් ඉගෙන ගන්න ලැබුනද? අදහස් අපිට කියන්න. යාළුවන් අතරත් බෙදා ගන්න

අහඹු සිදුවීම් එකිනෙක පට්ටම ලෙස ගැලපුන පුදුම සහගත ජායාරූප 21ක් මෙන්න

අහඹු සිදුවීමක් යනු ඕනෑම වෙලාවක ඕනෑම ආකාරයකින් සිදුවිය හැකි දෙයකි. ඇතැම් අවස්ථාවලදී අහඹු සිදුවීම් මාලාවක් එකිනෙකා සමඟ සමීපව බැඳී ඇති අතර ඒවා තර්කානුකූල හා සාධාරණ නීති රීතිවලට පටහැනි බව පෙනේ. අමුතු හා අසාමාන්‍ය මෙම කුඩා සිදුවීම් ඔබට සරල ලෙස හුදෙක් සිද්ධියකට වඩා බොහෝ සෙයින් හැඟී යා හැකිය.

අද අපි මෙම ලිපිය මගින් ඔබ වෙත ගෙන ආවේ අහඹු සිදුවීම් තුලින් එකිනකා සමීපව ගැලපුන ආකාර පිලිබදවයි.මෙය ඉතාමත් පුදුම සහ කුතුහලය අගවන ජායාරූප කිහිපයක්. පහත සදහන් වන්නේ එම ජායාරූප 21යි.

“මෙම ලිපියේ පූර්ණ අයිතිය www.lowenapita.com වෙබ් අඩවිය සතුය.

මේ ලෝකේ තියෙන භයානකම වතුර තියෙන තැන්

නිවාඩුව ගත කරන්න, හොදට වතුර තියෙන තැනක් තමයි බොහෝ දෙනා හොයන්නේ. වතුරට භයානක වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවාද? නෑ මේ කතා කරන්නේ සුනාමි ගැන වත් ,ගංවතුර ගැන වත් නෙවේ. මේ අතේ දුරින් ඉදන් බලන්න ඕනි, ලෝකේ ජලය තියෙන ස්ථාන ගැන තොරතුරු කිහිපයක්. අන්තිමට පොඩි බෝනස් එකකුත් තියෙනවා.

10. මහා නිල් කුහරය, බෙලිස්

මෙය ඉතා විශාල දිය සුළියකට සමානයි. මේ අවට ඇති හැමදේම ඒ තුළට ඇද ගන්නවා.මේ කොහොම වුණත් තාමත් මෙය නීර්ක්ශණය කරන්න,කිමිදෙන්න කැමති බොහෝ දෙනා ඉන්නවා. ඊට හේතුව Jacques Cousteau වරක, මෙය කිමිදුම් කටයුතු වලට තියෙන ස්ථාන අතරින් සුන්දරතම ස්ථානයක් ලෙස වරක ප්‍රකාශ කර තිබීමයි.

9.ඇමරිකාවේ ටෙක්සාස්හි ජේකබ් ළිඳ

මේ ස්භාවික ළිඳ අඩි 30ක් ගැඹුරුයි. මෙය ලොව තියෙන භයානකම කිමිදුම් ස්ථාන අතුරෙන් එකක්. මෙහි පතුල ගුහා දහස් ගණනකට විවෘතයි. ඒවායින් පිට වීම නම් කරන්න අමාරුයි.

8. ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විල

මේත් බර්මියුඩා ත්‍රිකෝණය වගේම අත්භූත බවට ප්‍රකට ස්ථානයක්. ඊට හේතුව මේ අසල ,උතුරු ඇමරිකාවේ සිද්ධ වෙච්ච අත්බූත ගුවන් යානා අනතුරු කිහිපයක්.කොහොම වුණත් වර්තාගත තොරතුරු අනුව මේ විල. වසරකට මිනිස් ජිවිත කිහිපයක්ම බිලි ගන්නවා.

7.නේට්‍රන් විල , ටැන්සානියාව

මේ ලෝකේ වැඩිම ඇල්කයින ප්‍රමාණයක් හා ලුණු කබොලකින් සමන්විත විල.මෙහි සමහරක් ස්ථාන රත් පැහැයෙන් දිස්වෙන ලුණු වලින් සමන්විතයි. මෙහි උශ්ණත්වය, 120°F (50°C) පමණ වෙනවා. මෙය කිසිසේත්ම මිනිසාට උචිත පරිසරයක් නම් නෙවේ.හැබැයි මෙහි, මේ පරිසර තත්ව වළට හැඩගැසුණු මත්ස්‍ය විශේෂ 3ක් ජිවත් වෙනවා.

6. නිල් කුහරය, දහාබ්

මේ කිමිදුම් කරුවන් දහස් ගණනක් ,මිය ගිය ස්ථානයක්. අඩි 400ක් මෙය ගැඹුරුයි.මේ මරණ වලට ප්‍රධානම හේතුව වන්නේ nitrogen narcosis හා වාතයේ හිඟකමයි.

5. අශ්ව සපත්තු වැව, ඇමරිකා එක්සත් ජනපදය

මේ වැවේ පතුලේ ඇති ගැඹුරු විවරයකින් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. මේ නිසා මෙය ඉතාමත් භයානකයි. මිනිසුන් 4කට මරණය කැදවන්න,මෙය හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම මෙයින් අක්කර 100ක් ඈතට යනකම් ගස් දකින්න බෑ.

4.උතුරන විල,ඩොමිනිකාව/Boiling Lake

පොළවේ ඉඳලා පැය 8ක පමණ දුරින් තමයි, මේ විල පිහිටලා තියෙන්නේ. මේක හදිස්සියේ නිකුත් වන උණුසුම් වායුවක් නිසා 198°F (92°C) දක්වා රත්වෙන්වා.ලාවා වලටත් සමානයි. ඒ වගේම මෙහි වතුර බුබුළු නැති වෙලාවක පවා ,පිහිනීම දැඩිව තහනම් කරලා තියෙනවා. මොකද මේ විල රත්වෙන්න එක තත්හ්පරයක් ඇති.

3. රියෝ ටින්ටෝ, පෘතුගාලය / ස්පාඤ්ඤය

වසර 3,000 කට වැඩි කාලයක් තිස්සේ ටින්ටෝ ගඟේ මුදුනේ සිදු කර ඇති ෆොසිල කැණීම් මගින් තඹ, යකඩ සහ බැර ලෝහ සමග සංතෘප්ත වීම නිසා මෙහි ආම්ලිකතාව ඉතා ඉහළ අගයක පවතිනවා . කෙසේ වෙතත්, එවැනි තත්වයන් තුළ පවා ලෝහ ඔක්සිකරණය කරන ජලය සහ බැක්ටීරියාවන් නිසා මේ ගඟ දීප්තිමත් රතු පැහැයක් ඇති කරලා තියෙනවා.

2. ඩ්රේක් පැසේජ්

මෙහි පැයට සැතපුම් 80 ක් පමණ වේගයෙන් ගමන් කරන අතර,ප්‍රබල ධාරා, දුර්වල පෙනීම අතුරෙන් තමයි නැව් ගමන් කරන්න ඕනි. 20 වන ශතවර්ෂයේ පැනමා ඇල සොයා ගැනීම වෙනකම් , මග්ලැන්ගේ කාලයේ සිට මේ ඇළ නැව් හා බොට්ටු සඳහා හොඳම සුසාන භූමියක් වෙලා තිබ්බා.

1. කිවි වැව

මෙහි කාබන් ඩයොක්සයිඩ් ස්ථරයක් තියෙනවා. ඒ වගේම වැවේ පතුලේ ඝණ මීටර් බිලියන 55ක මෙතෙන් අඩංගු වෙනවා. හදිසියේ සුළු හෝ භූමි කම්පාවක් ඇති වුණොත් , මේ අසල ජිවත් වන මිනිසුන් මිලියන දෙකක් වාශ්ප කරන්න එය හොඳටම ප්‍රමාණවත්.

බෝනස් – ජලජ ප්‍රාණීයා

ගඟක ,වැවක හෝ ඕනේම වතුර තියෙන තැනක නාද්දි බොහෝම පරිස්සම් වෙන්න ඕනි. නොදන්නා ජලජ් ජීවින් ඉන්න පුළුවන් නිසා ආරක්ශාව ගැන වඟකීමක් ගන්න අමාරුයි.සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ස්ථාන පවා ආදාන් , හාර්ෆීෂ්, කුඩැල්ලන් හෝ වෙනත් අප්‍රකට සතුන් ජිවත් වෙනවා.

එහෙනම් අදහසුත් අපිට කියලාම යන්න.සුබ දවසක්!

Ab de Villers ට පමණක් ආවේනික වූ සුපිරිම පහරවල් 5

Ab de Villers ට පමණක් ආවේනික වූ සුපිරිම පහරවල් 5

Ab de Villers කිවුවම නොදන්නා ක්‍රිකට් රසිකයෙක් ඉන්නවනම් ඒ කෙනා මේ ලෝකේ කෙනෙක් වෙන්න බැ මොකද ඒ තරම් මේ ක්‍රීඩකය ප්‍රසිද්දයි වගේම දක්ෂයි අද අපි ඔබවෙත ගෙනෙන්නේ ඔහුටම ආවේනික වූ සුපිරි පහරවල් 5ක්

අනිවාර්යෙන්ම ෂෙයා කරලා සප් එකක් දෙන්නත් අමතක කරන්න එපා ….. මෙවන් වීඩියෝ දිනපතාම ඔබට නරබන්න අවශ්‍යනම් අනිවාර්යෙන්ම අපගේ youtube චැනල් එක subscribe කරන්න .ඔබට සුබ දවසක් සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

24 වතාවක් විවාහ වූ ලී චින්ග් යොන්ගේ වසර 256ක ජීවිතයේ රහස !

ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ‍හෙවත් නමින් ”ලී චින්ග් යොන්”. ඔහු ලෝව පුදුමයට පත් කරමින් වසර 256ක් ජිවත් වී තිබෙනවා.

වර්ෂ 1667 දී උපත ලැබූ ”ලී චින්ග් යොන්” තම රැකියාව ලෙස ඖෂධිය ශාක වැවීම පටන් ගෙන ඇත්තේ වයස අවුරුදු 10 සිටයි.

ඔහු මේ පැලෑටි වවන අතරතුරේ දී එම ඖෂධීය ශාක සතු විභව ශක්තින් සහ දිර්ඝායුෂ විදීම සදහා ඒවා සතු ගුණයන් පිළිබදවඳ දැනුමක් ලබාගෙන තිබෙනවා.

අවුරුදු 40 දී ඔහු විසින් ආහාරයට ගෙන ඇත්තේ ඖෂධිය ශාක වන ලින්ග්ශි, ගොජි බෙරි සහ වනයේ වැවෙන ජින්සේන්ග් නම් ආයුර්වේද ශාක වර්ගයක් සහ ගොටු කොළ, බත් ආධාරයෙන් සෑදු වයින් වර්ගයි.

1749 වර්ෂයේදී ඔහු චීනයේ යුද හමුදාවට බැදී ඇත්තේ ආධුනික සෙබළුන්ට සටන් ශිල්පය ඉගැන්වීමටයි. එවකට ඔහුට වයස අවුරුදු 71 ක් වී තිබුනා. ඔහු තම ජිවිත කාලය තුල 24 න් වරක් විවාහ වී ඇති අතර දරුවන් 200 දෙනෙකුගේ පියෙකු ද වෙනවා.

ලී දරුවෙකුව සිටි කාලයේදී ඔහුට ලිවිම සහ කියවීම හොදින් පුළුවන් වූ අතර ඔහු තම දස වන උපන්දිනය වන විට කන්සු, ශාන්ෂි, ටිබෙට්, සියාම් යන ප්‍රදේශ වල සංචාරය කොට තිබෙනවා. ඒ ඖෂධිය පැළෑටි වර්ග සොයා ගැනීමේ අරමුණින්. ඉන් පසුව ඔහු මෙම ඖෂධිය පැළෑටි වර්ග අන්අයට විකුණා ඇති අතර ඔහුද එම ඖෂධ වර්ග සහ සහල් ආධාරයෙන් සකසන ලද වයින් පානය කොට තිබෙනවා.

ලී ගේ ශිෂ්‍යයන් පවසන පරිදි ඔවුන්ට වයස අවුරුදු 500ක් පමණ වූ පුද්ගලයෙකුද මුණ ගැසී තිබෙනවා. ඔහුගේ ආයුෂ එතරම් දිගුවීමට හේතු වුයේ ඔහු අනුගමනය කල විශේෂ ආහාර සැලැස්ම බවයි ඔවුන් පවසන්නේ.

වර්ෂ 1667 දී ඉපිද වර්ෂ 1933 මයි 6 වන දින මෙලොවින් සමුගත් ඔහු පවසා ඇත්තේ ලෝකයාට ඔහුගෙන් විය යුතු සියල්ල තම ජිවිත කාලය තුල ඔහු ඉටුකළ බවයි. ඔහුගේ නිවැරදි සිහි කල්පනාවෙන් යුතු මේ වචන ඔහු සතුව තිබු රහස් ගණනාවකම හෙළි කිරීමක් නොවන්නේද?

බොහෝ දෙනා සිතන්නේ වයස් ගත වීම පැරදවිය හැක්කේ ඉහල තාක්ෂනයෙන් යුතු කිරණ භාවිතයෙන් සහ භාවනා ප්‍රතිකර්ම මගින් පමණක් බවයි.

ලී ගෙන් තම දිගු ජිවිත ගමන ගැන විමසු විට ඔහු පවසන්නේ කලබලයකින් තොර හදවතක් පවත්වාගැනීම, ඉබ්බෙකු මෙන් වාඩි වී සිටීම, පරවියෙකු මෙන් කඩිසරව ඇවිදීම සහ බල්ලෙකු මෙන් නිදාගැනීම ඔහුගේ දිර්ඝායුෂ භුක්ති විදීමේ රහස බවයි. එමෙන්ම ඔහු විසින් ප්‍රගුණ කරන ලද මනස සම්බන්ධ කරගත් ආශ්වාස ප්‍රශ්වාස ගැනීමේ තාක්ෂණික ක්‍රමද ඔහුගේ මෙම රහස් අතර වෙනවා.

වර්තමානයේ පුද්ගලයෙකුගේ ආයුෂ කාලය වන්නේ වසර 70-85 ත් අතර කාලයක් පමණි. මෙසේ වසර දෙසීයකට වඩා කාලයක් ආයුෂ භුක්ති විදීම ඇත්ත වශයෙන්ම පුදුමයකට කාරණයක්.

ඔහු පිළිබඳව සැකසූ වීඩියෝවක් පහතින්,

හාම්පුතාගේ වෙඩි පහරින් මියගිය ගෘහ සේවයේ නියැලුණු ප්‍රියංකාගේ දේහය නිවසට (Photos)

විදේශගතව සිටිය දී ඉකුත් මාර්තු මස 10 වන දා වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රියංකා ජයසේකර නම් තිදරු මවගේ දේහය අද(19) අළුයම 1 ට පමණ ගාල්ල වඳුරඹ කටඹුරාව පිහිටි ඇගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

සෞදි අරාබියාවේ සේවය කරමින් සිටිය දී සිය හාම්පුතාගේ වෙඩි පහරකින් මියගිය 38 හැවිරිදි ප්‍රියංකා ජයසේකර ඝාතනය වී ඇත්තේ සෞදි අරාබියේ බුරේද්හ් හීදි බව සෞදි තානාපති කාර්යාලය සඳහන් කළා.

මෙම ඝාතනය සිදුකළ බව කියන 31 හැවිරිදි ඔහුගේ හාම්පුතාගේ පුතා මානසික රෝගයකින් පෙළෙන බවත් දඩයම් කිරිම සඳහා යොදා ගන්නා ගිනි අවියකින් මෙසේ ඇයට වෙඩි තබා ඇති බවත් පසුව ඔහුද වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන ඇති බවත් සඳහන්.

මෙම ගෘහ සේවිකාවගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය සෞදියේ අල්රාස් රෝහලේ දී ද පසුව, ඊයේ දිනයේ දී ලංකාවේ දී පවත්වා තිබෙනවා.

ලංකාවේ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එල්.රාහුල් හක් මහතා විසින් ඊයේ දිනයේ දී කරන ලද පරීක්ෂණයක දී ද අනාවරණය වී ඇත්තේ මෙම මරණය ගිනි අවියකින් නිකුත් වු මුනිස්සම් මඟින් පපුවේ අභ්‍යන්තර අවයවවලට සිදුවු මරණීය තුවාල හේතුවෙන් සිදුවු මරණයක් බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගාල්ල වඳුරඹ කටඹුරාව, ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකා ජයසේකර මහත්මියගේ ඥාතීන් පවසන පරිදි පසුගිය 2017 වර්ෂයේ ඇය විදේශ ගත වී ඇත්තේ හතරවන වතාවටයි.

ප්‍රියංකාට දරුවන් තිදෙනෙකු සිටින අතර එක් දරුවෙකු හදවත් රෝගයකින් පීඩා විදින නිසා එම ප්‍රතිකාරවලට අවශ්‍ය වියදම් සොයා ගැනීම සඳහා මෙලෙස විදේශ ගත වී තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ක්‍රිකට් ලොව උඩු යටිකුරු කරමින් එංගලන්තය පන්දු 100 ක්‍රිකට් ලොවට හඳුන්වා දෙයි

ක්‍රිකට් ලොව උඩු යටිකුරු කරමින් එංගලන්තය පන්දු 100 ක්‍රිකට් ලොවට හඳුන්වා දෙයි

ක්‍රිකට් ලෝකයේ අලුත්ම වෙනස මෙන්න…

පන්දු 10යේ ඕවරයකුත් හඳුන්වා දෙයි…

උණුසුම් බව තවත් වැඩි වේවි….

එක් කණ්ඩායමකට පන්දු 100ක් සීමා වන නව ක්‍රිකට් තරඟ රටාවක් ලෝකයට හඳුන්වා දෙන්නට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සුදානම් වනවා.

අනිවාර්යෙන්ම ෂෙයා කරලා සප් එකක් දෙන්නත් අමතක කරන්න එපා ….. මෙවන් වීඩියෝ දිනපතාම ඔබට නරබන්න අවශ්‍යනම් අනිවාර්යෙන්ම අපගේ youtube චැනල් එක subscribe කරන්න .ඔබට සුබ දවසක් සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

හරිම අමුතු එළවලු සහ පලතුරු කිහිපයක පට්ටම පිංතුර 18ක් මෙන්න-දැන්ම බලන්න

සමහර විට එළවළු සහ පලතුරු අමුතුයි.එයට හේතුව වන්නේ එම එළවලු සහ පලතුරු වල අස්වාභාවික පිහිටීම නිසයි. බොහෝ විට මෙම හුරුබුහුටි ස්වභාවික නිර්මාණ ඔවුන්ගේ නිල නොවන හැඩය නිසා සුපිරි වෙළඳසැල් වලට පවා ගෙන එන්නේ නැත. එක්සත් ජනපදයේ සෑම අවුරුද්දකම මෙවැනි පැලෑටිවලින් පවුම් බිලියන 6 ක විශ්මයජනක සංඛ්‍යාවක් හමුවෙනවා. මෙම අසාමාන්‍ය හැඩය නිසා මෙම එළවළු විශේෂ බොහෝ විට මිනිසුන්ගේ හැඩයට සමානව මෙන් පෙනේ.

මේ පින්තුර දෙස බලද්දී ඔබට ඔබගේ සිනහව නවත්වා ගැනීමට අපහසු වේවි.එයට හේතුව වන්නේ එම රූප වල තිබෙන එළවලු සහ පලතුරු වල හැඩය ඔබව මවිතයට පත්කරන නිසා.පහත දැක්වෙන්නේ ඔබව හාස්‍යට පත් කරන එම ජායාරූප 18යි.

“මෙම ලිපියේ පූර්ණ අයිතිය www.lowenapita.com වෙබ් අඩවිය සතුය.

මේ ඡායාරූප 15ම ඉන්න අම්මා දුව වෙන් කරලා අඳුනගන්න පුලුවන්ද

ඔබ දැක ඇති බොහෝ විට සමාජයේ සැරිසරන විට කාන්තාවන් දෙදෙනෙකු දුටුවිට මව හෝ දුව, වැඩිමල් සහෝදරිය හෝ බාල සහෝදරිය කවුරුන්ද කියා හඳුනා ගැනීමට නොහැකි වූ අවස්ථා. බැලු බැල්මට සහෝදරියන් සේ පෙනුනද මෙම ඡායාරූප පෙළ මව සහ දියණියන්ගේ ඡායාරූප කිහිපයකි. එවන්වූ ඡායාරූප කිහිපයක් ඔබටත් පහතින් දැක ගැනීමට පුළුවනි.

අම්ම කවුරු කියලද හිතන්නේ ?

මෙතන නම් හොයා ගන්න පුලුවන්. හොයන විදින කියන එක හරි නෑ

මේ Photo එක ගැන මොකද කියන්නෙ ?

බොරු මොකටද මේ ඡායාරූපයේ නම් අම්මා කවුද දූ කවුද කියලා මට හොයාගන්න අමාරුයි

 

දෙයියන්ගෙ පිහිටෙන් මේ Photo එකේ නම් හොයාගන්න පුලුවන්

මරු Photo ටික.මේ ටික බලලා පොඩි ගැම්මක් ආවනම් කට්ටිය Share කරමු ඉතින්.