ලබන 20න් පස්සේ ලංකාවේ ත්‍රිවිල් වලට කරන්න යන දේ මෙන්න

ප්‍රමිති සහතිකයලත් මීටරයක් රහිත ත්‍රිරෝද රථවලට කුලීගමන් යාමට ලබන 20දා සිට අත්හිටුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

දැනට ලංකාවේ ලක්ෂ එකොළහකට වැඩි ප්‍රමානයක් ත්‍රීරෝද රථ ලියාපිදිංචි වී තිබෙන අතර එයින් නම ලක්ෂයක් මගී ප්‍රවාහනය සදහා යොදවා ඇත.

පසුගිය ඔත්තෝබර් මස පළමුවැනිදා පෙර ත්‍රීරෝද රථ වලට මීටර් සවිකර රිසිට් පතක් ලබිදීමට නියමිතව තිබුණද ත්‍රීරෝද රථ සංගම් වලින් කළ ඉල්ලීම් වලට අනුව කාලය දීර්ඝ කළා.

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

හතරේ සීමාවෙදි උඩ පැනල වැඩ දාල පන්දුව නවත්වපු සුපිරි අවස්තා මෙන්න

හතරේ සීමාවෙදි උඩ පැනල වැඩ දාල පන්දුව නවත්වපු සුපිරි අවස්තා මෙන්න….. මෙවන් වීඩියෝ දිනපතාම ඔබට නරබන්න අවශ්‍යනම් අනිවාර්යෙන්ම අපගේ youtube චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා ඔබට සුබ දවසක් සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

පියයුරු ගැන වැඩිදෙනෙකු නොදන්නා රහස් 10ක් දැනගනිමු

පියයුරු ගැන කතා කිරීමට හා දැනගැනීමට කාන්තාවන් පමණක් නොවෙයි පුරුෂයින්ද වැඩි කැමැත්තක් දක්වති. නමුත් පියයුරු සම්බන්ධයෙන් මේ කරුණු 10 ගැන නම් වැඩි දෙනෙකු දැනුවත් නැහැ.

1. පියයුරු වල උද්දීපනය නිසා සහකරු සමඟ සමීප බැඳීමක් ඇති කිරීමට හේතු වේ.

2. සමහර කාන්තාවන් තන පුඩු උද්දිපනයෙදි ද සුරතාන්තයට පත් වේ.

3. පිරිමින්ටද තනපුඩු පිහිටයි. ඔවුන්ද කළලයේ වැඩෙන මුල් අවස්ථවන්හිදී ස්ත්‍රීන්ය.

4. ලොකුම තනපට L වන අතර කුඩාම තනපට ප්‍රමාණ අගය AAA ලෙසට සළකයි.

5. කාන්තාවන්ගේ පියයුරු සම්පූර්‍ණ ප්‍රමාණයෙන්ම සෑම විටම පිහිටයි. නමුත් සමහර සතුන්ගේ පියයුරු මවු කිරි ලබාදෙනවිට පමණක් විශාල වේ.

6. පැරණි රෝම කාන්තාවට තනපටවල් නොතිබුණු අතර ඔවුන් ඒ වෙනුවට බැන්ඩේජ පරිහරණය කර ඇත.

7. මවු කිරි දීමෙන් ඔබට නොසිතූ වාසි ලබාගත හැකියි.
පරීක්ෂණ වලින් සනාථවූ පරිදි මවු කිරි ලබාදීමෙන් කාන්තාවන්ට දිගුකාලීන වශයෙන් සෞඛ්යමය වාසි රැසක් හිමි වේ. එමඟින් හෘද රෝග හා පිළිකා අවදානමද අවම වේ.

8. මවුකිරි ලබදීමෙන් මවගේ මොළයෙහි ක්‍රියාකාරිත්වයට යහපත් බලපැමක් සිදු වේ. සමහරවිට එය ආකල්ප වෙනස් වීමක්ද විය හැකියි.

9. සැමදිනකම තණපටවල් මිලියන 4ක් පමණ නිෂ්පාදනය කෙරෙයි.

10. මුනින් අතට හැරී නිදාගන්නා විට පියයුරු වල හැඩය වේනස් වීමක් විය හැකියි.

සුරංගනා කතාවලට සමාන ලෝකයේ පට්ටම ලස්සන තැන් 17ක් මෙන්න

අපි ඕනෑම කෙනෙක් කැමතියි ලෝකය පුරා සංචාරය කරන්න. ලෝකයේ ලස්සන ස්ථාන නැරඹීමට. ඔබ දන්නවද මේ ලෝකයේ සුරඟන කතාවලට සමාන ස්ථාන තිබෙන බව.එම ස්ථාන කොතරම් ආකර්ශනියද කියවනවානම් ඔබ එක වතාවක් හෝ එවැනි ස්ථාන දැක තිබෙනවානම් ඔබ ඉතාමත් වාසනාවන්ත පුද්ගලයෙක් බව කියන්න පුළුවන්.

අද අපි ඔබව ගෙන යන්නේ එවැනි ජායාරූප කිහිපයක් වෙතයි. මේවා ලෝකයේ ඇති ලස්සන ස්ථාන කිහිපයක්.මෙම ස්ථාන සුරංගනා කතාවල තිබෙන ස්ථාන වලට සමාන වෙනවා.දුටු පමණින් නෙත් සිත් ඇද බැද තබා ගැනීමට සමත් එම ස්ථාන වල ජායාරූප 17ක් පහත දැක්වෙනවා.මෙම ජායාරුප බැලීමෙන් පසු මෙම ස්ථාන ඔබගේ සංචාරක ලැයිස්තුවට ඇතුලත් කරගන්න අමතක් කරන්න එපා.

පුද්ගලයෙකුගේ මරණයට ළඟා වන බවට ඉඟි කරන ලක්ෂණ 8ක් මෙන්න

මෙලොව උපදින සෑම සත්වයෙකුටම මරණය පොදු වූ ධර්මතාවයකි. සමහරවිට එය අනපේක්ෂිත ලෙසකට හදිසි අනතුරකින් සිදු විය හැකි අතර තවත් විටෙක රෝග වලට ගොඳුරු වී මිනිසුන් මිය යති. එය කුමන මොහොතක අප කරාඅ ළඟාවේදැයි යන්න ගැනද නිශ්චිතව කිසිවෙකුටත් ප්‍රකාශකිරීම අපහසුයි. නමුත් මරණය ළඟාවන බවට අනතුරු අඟවන ඇතැම් ඉඟි හෝ ලක්ෂණ අප වෙත සැළකරන අවස්ථා ඇත. වැඩිදෙනෙකු මෙවැනි ඉඟි නොතකා හරින්නේ ඒ පිලිබඳව ඇති නොදැනුවත්කම නිසාවෙනි. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ මරණය ළඟා විමට ආසන්න බව පැවසෙන බව කියාපාන ලක්ෂණ 8ක් ගැනයි.

1. නිතර අත් පා වල අස්ථි කැඩියාම – සාමාන්‍යයෙන් වයස්ගත වීමත් සමඟම අස්ථි දුර්වල වි කැඩී යාම ස්වභාවික තත්වයකි. නමුත් අවුරුදු 40 වැනි වයසකදිම එවැන්නක් දිගින් දිගටම සිදුවේ නම් එය ඔබේ සෞඛ්යය බෙහෙවින් දුර්වල බව කියැවෙන ඉඟියකි.

2. අස්ථි හෝ සන්ධි ආශ්රිත ඉදිමුම හා දැවිල්ල – මෙම තත්වයද ඔබට යම් නිදන්ගත රෝගයක් ඇතිබවට හෝ භයානක රෝග තත්වයක පෙර නිමිත්තක් ලෙසට මතුවිය හැකි ලක්ෂණකි. එය සිරුරේ සෛල මාංශ වල දිරාපත්වීමද මෙයට එක් හේතුවක් විය හැකියි. ඔබ වයස්ගත අයෙකු නොවේ නම් හා එම තත්වය දිගින් දිගටම පවතීනම් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

3. ජීවත්වන පරිසරය – ඔබ ජීවත්වන්නේ නාගරික පරිසරයක නනම් හා රසායනික අපද්‍රව්‍ය ආදිය නිෂ්පදනය කරන කර්මන්ත ශාලාවක් අසල ප්‍රදේශයක නම් හෝ බැර ලෝහ මිශ්‍රවන ගංගා ආශ්‍රිත ප්‍රදේශයක නම් පරිසර දූෂණය වැඩි නිසා ඔබ මාරාන්තික පිළිකා රෝගයට ගොඳුරුවිමේ ඉඩකඩ වැඩි වේ.

4. කුසගින්න හා ආහාර ගැනීමේ රටාවෙහි ඇති වන වෙනස්කම් – ඔබ හදිසියේම ආහාර වැඩිපුර ගැනිමට පෙළඹීම මෙන්ම පෙරට වඩා අඩුවෙන් ආහාර ගැනීමට හුරුවීමත් සමහරවිට සැඟවූ රෝග තත්වයක පෙර නිමිත්තක් විය හැකියි. මිචිගන් සරසවියේ විශේෂඥයින් පවසන පරිදි පුද්ගලයෙකු පෙර මෙන් ආහාරගැනිමට අපහසු වී අඩුවෙන් ආහාර ගැනීමට යොමු වන්නේ බොහෝවිට ඔවුන්ගේ සිරුරේ භයානක රෝගයක් නිදන්ගතව ඇති විටකයි.

5. ගඳ සුවඳ දැනීම අඩුවීම – පුදගලයෙකු මහලුවියට එළඹීමත් සමඟම ශ්‍රවණ තත්වය, ඇස් පෙනීම හෝ කටහඬ දුර්වලව යා හැකියි. සමහරවිට එය ක්‍රමයෙන් නැත්තටම නැතිවීයාමක් වුවද සිදුවිය හැකියි. ගඳ සුවඳ දැනීමද එසේමයි. පරීක්ෂණ වලින් ඔප්පු කර ඇති තවත් වැදගත් කරුණක් නම් හදිසියේම ඔබේ ආග්‍රාණ හැකියාව දුර්වල වී බිඳවැටීමක්, ඔබේ ජානවල ඇතිවන යම් භයානක වෙනස්කමක ප්‍රතිපලයක් වීය හැකි බවයි. එවැනි විටෙකදී අවුරුදු 5ක ආසන්න කාලයක් තුළදී එම පුද්ගලයා මරණය කරා ද ළං වීමේ යම් ප්‍රවණතාවක් ඇතිවිය හැකි බවටද ඔවුන් අනතුරු අඟවා තිබේ.

6. නියපොතුවල ඇතිවන වෙනස්කම් – නියපොතු වල අසාමාන්‍ය ලප, මියර, පැහැය වෙනස්වීම්, හෝ ගැලවීයාමක් වෙනම් එයද එතරම් සුබ ලකුණක් නොවනු ඇත. සමහරවිට එය මාරාන්තික රෝගයක පෙරනිමිත්තක් විය හැකියි. එනිසා එවැනි ලක්ෂණ ඇතිනම් කල් නොයවා වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔබ යොමු විය යුතු බව මතක තබා ගන්න.

7. මුඛයෙන් වහනය වන දුර්ගන්ධය – මස්, සුදු ළුෑණු , ළුෑණු, අල ආහාරයට ගත් පසු මුඛයෙන් දුඟඳක් හැමීම ස්වභාවික තත්වයකි. නමුත් මෙය දිගින් දිගටම එය පවතී නම් එය නිදන්ගත රෝගයක් බොහෝවිට පිළිකාවකට ද හේතුවිය හැකියි.

8. හෘද ස්පන්දන වෙගය වැඩි අගයක පැවතීම – නිරෝගී පුද්ගලයෙකුගේ හෘද සපන්දන වේගය (bpm) විනාඩියකට 72 වාරයකට වැඩි නම් විශේෂයෙන්ම විනාඩියකට වාර 80-90 තරම් ඉහළ හෘද ස්පන්දන වේගයක් පවතී නම් එය ද මරණය ඉක්මන් විය හකි බවට තවත් ඉඟියකි.

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

දුම් පානය නතර කළ නොහැකි නම් මේ අහාර වැඩිපුර ගන්න මතකතබා ගන්න

පලතුරු හා එළවලු වර්ග වල හදවත් රෝග හෝ පිළිකා රෝග මර්දනය කිරීමේ ගුණයක් ඇති බව අපි කලින් කතා කළා. ඒ වගේම පලතුරු හා එළවලු වැඩිපුර ආහාරයට ගනීමෙන් දුම් බීමෙන් ඇතිවන කල්පවතින පෙනහලු ආශ්රි.ත ශ්වසනාබාධ – COPD වැනි රෝගී තත්වයන් මර්දනය කිරීමටත් පුලුවන් බව දැන් පරීක්ෂණ වලින් සොයගෙන තිබෙනවා. ලෝක සෞඛ්යල සංවිධානය පවසන පරිදි ලෝකයේ සිදුවන මරණ වලින් 3 වැනි ප්රධාන හේතුව මෙවැනි රෝගී තත්වයන්ලු. බොහෝ වෙලාවට ශ්වසන ප්රදාහය , එම්පිසිමා වැනි රෝග දුම් බීම නිසාත් ඇතිවෙන්න පුලුවන්..

දීර්ඝ කාලයක් තුළ දුම් බොන පුද්ගලයන් 44, 335ක් ඇසුරෙන් කළ පරීක්ෂණයේදී, පළතුරු හා එළවලු වේල් 2ක් ගත් පුද්ගලයන්ට වඩා එවැනිම ආහාර වේල් 5ක් ගත් පුද්ගලයන්ගේ ඉහත රෝගී තත්ව අඩු වීමක් දක්නට ලැබිලා. ඒ වගේම තවත් අතිරේකව ආහාරයට පලතුරු-එළවලු එකතු කරගැනීමේදී මෙවැනි රෝග අවධානම් 4%- 8%කින් අඩු වුණා. මේ අතරිනුත් කොල පැහැ පළාවර්ග, ඇපල් , පෙයාර්ස් , මිංචි වර්ග වඩාත් ප්රතිපලදායි බව තහවුරු වී තිබුණා. මේවායේ ප්රති-ඔක්සිකාරක ගුනය නිසා දුම් පානයෙන් ඇතිවන ඔක්සිකාර ආතතියන්, වේදනා හෝ දැවිල්ල ආදී තත්ව අඩු කරන බවයි පරීක්ෂකයන් විශ්වාස කරන්නේ. නමුත් මෙවැනි රෝගී තත්ව වලින් සම්පූර්ණයෙන් මිදිමට නම් දුම් පානය නතර කල යුතු වන බවත් ඔවුන් පවසනවා.

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

බිම පෙරලි පෙරලි අවුට් එක ඉල්ලුවත් නොලැබුන කුජීත අවස්ථා මෙන්න

බිම පෙරලි පෙරලි අවුට් එක ඉල්ලුවත් නොලැබුන කුජීත අවස්ථා මෙන්න ….. මෙවන් වීඩියෝ දිනපතාම ඔබට නරබන්න අවශ්‍යනම් අනිවාර්යෙන්ම අපගේ youtube චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා ඔබට සුබ දවසක් සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

“අලුත් අවුරුද්දේ නැකැතට කිරිබත් කෑමත් විජය ආසාවෙන් කරපු නැකැතක්, විජය නැතිවුණු දවසේ උදේ මට කිරිබත් හදන්න කියලා කිව්වා” – දේවිකා මිහිරාණි

“ඇත්තටම විජය කියන්නේ මගේ පණ..”

“නොනගතය වෙලාවට අපි තුන්දෙනා එක්ක විජය පන්සල් ගියා..”

“හැමදේම දීලා ගියාට ඒ පාළුව පුරවන හැටි අපිට කියලා ගියේ නැහැ..”

විජය නන්දසිරි කියන්නේ සිංහල සිනමාවේ වගේම පුංචි තිරයේ හිටපු හොදම හාස්‍ය නළුවා. ඔහු ජනප්‍රිය වෙන්න එතරම් කාලයක් ගියේ නැහැ. ඔහු මිය ගිහින්. නමුත් ඔහුගේ නම, රූපය, මෙන්ම රාගපෑම තවමත් ජිවත් වෙනවා. අදටත් ඔහුට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද දේවිකා මිහිරාණි මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි

ජීවත්ව සිටින කාලයේ දී සිංහල අලුත් අවුරුද්දට විජයගේ සූදානම කොහොමද…?

විජය ජීවත්ව ඉන්න කාලේදී එයා ගොඩාක් අවිවේක චරිතයක්. සිංහල අලුත් අවුරුදු කාලෙවත් එයාගේ නාට්‍ය සංවිධායකවරු එයාට විවේකීව ඉන්න දුන්නේ නැහැ. හැබැයි අවුරුදු දවස් දෙකේදී එයා ගොඩාක් වෙලාවට හිටියේ ගෙදරයි. විජයගේ පුදුමාකාර කැමැත්තක් තිබුණා අවුරුදු චාරිත්‍ර කරන්න. එයයි මමයි විවාහ වුණු දවසේ ඉඳන් හැම සිංහල අලුත් අවුරුද්දකම අවුරැදු නැකැත ලබනකොට හැමදාම ගේ ඇතුළට කිරි, වතුර, හාල්, ගින්දර යන සියලු බඩු මල්ල මම ලෑස්ති කරලා දෙද්දී දකුණ කකුල පෙරට තියලා නැකැතට ගෙය ගෙවැදුණේ විජයයි. ඇත්තටම විජය කියන්නේ මගේ පණ. අපි තුන්දෙනාව ළඟින් තියාගෙන මුලින්ම ගෙට සෞභාග්‍ය ළඟා කරලා දුන්නේ විජය. හැමදාකම විජය ඒ දේවල් කළේ සිනාමුසු මුහුණෙනුයි.

නැකැතට කිරිබත් කෑමත් විජය ආසාවෙන් කරපු නැකැතක් නේද…?

ඔව්… හැම නැකැතක්ම විජය කළේ හරිම ආසාවෙන්. නොනගතය වෙලාවට අපි තුන්දෙනා එක්ක විජය පන්සල් ගියා. මාලිගාවත්තේ ඉන්න කාලේ ඉඳන්ම පන්සල එක්ක පුදුමාකාර බැඳීමක් විජයට තිබුණා. පිනට දහමට විජය හරි කැමතියි. හාමුදුරුවන්ට ගිලන්පසට පිළිගන්වන්න, දානය පිළිගන්වන්න, පෝයදාට උපාසක අම්මලා තාත්තලා ගිලන්පස ගිහින් දෙන්න විජය හරි කැමතියි. ඒ වගේම අවුරුද්දට නොනගතයටත් පන්සල් ගිහින් බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාදය ගැනීම විජය හරිම ආසාවෙන් කළා. නැකැතට මුලින්ම ගෘහමූලිකයා විදිහට කිරිබත් කාලා, මටයි දරුවන් දෙන්නටයි එයා කිරිබත් කැව්වා. මගේ නැගණියන් දෙදෙනාත් අවුරුදු සැමරුවේ අපිත් එක්කයි. ඉතින් ඒ දෙන්නටත් විජය කිරිබත් කවනවා. ඊට පස්සේ එයා අපිත් එක්ක ගනුදෙනු කරනවා. එයාට තිබුණේ හොඳ වාසනාවන්ත අතක්. ඇත්තටම ඒ හැම නැකැත් චාරිත්‍රයක්ම විජය කළේ හරිම ආසාවෙන්. අම්මා තාත්තාට තෑගි බෝග දීම ආදිය හැමදේම විජය නොපිරිහෙලා ඉෂ්ඨ කළා.

අවුරුදු උත්සවවලටත් විජයට ආරාධනා ඇති තරම් ලැබුණා නේද…?

අම්මෝ ඔව්… අපේ දරුවන් දෙන්නා ඉස්සර අවුරුදු උත්සව බලන්න යන්න හරි ආසයි. ඉතින් විජය දරුවන් දෙන්නව අවුරුදු උත්සව තියෙන තැන්වලට අරගෙන යනවා. විජය ඒ අවුරුදු උත්සවවල තරගවලට සහභාගී නොවුණත් පුතයි දුවවයි සහභාගී කළා. ඒ වගේම විජයට අලුත් අවුරුදු තරග විනිශ්චවලට ආරාධිත අමුත්තා විදියට බොහෝ ආරාධනා ලැබුණා. ඒවාවලටත් විජය සහභාගී වුණේ හරිම කැමැත්තෙන්.

අලුත් අවුරුද්දට විජය අඳින ඇඳුම් පැළඳුම් තෝරන්නේ දේවිකා නේද…?

ඔව්… ඔව්… ඒ වැඩේ පවරලා තියෙන්නේ මට තමයි. අලුත් අවුරුද්දට යෙදුණු පාටට තමයි විජය ඇඳුම් තෝරන්න කියන්නේත්. විජය හරි ආසයි සරල ඇඳුමට. ගොඩාක් වෙලාවට එයා සිංහල අලුත් අවුරුද්දට අඳින්නේ සරමයි. විජය කවදාවත් ඇඳුම් සාප්පු ඇතුළට එන්නේ නැහැ. එයා සාප්පුවලට ගිහින් ඇඳුම් තෝරන්න හරිම අකමැතියි. ඉතින්… මාව එක්කගෙන ගිහින් එයා වාහනයට වෙලා මම එනකම් ඉන්නවා. විජයට හැමදාම ඇඳුම් තේරුවේ මමයි අපේ දුවයි. මට සාරි තෝරන්නේ දුවයි පුතයි දෙන්නා එකතු වෙලයි. අපි තෝරන ඇඳුම් පුංචි දරුවෙක් වගේ හරිම ආසාවෙන් විජය ඇන්දා. ගොඩාක් වෙලාවට සිංහල අලුත් අවුරුද්දට විජය ඇන්දේ සරම.

විජය සිංහල අලුත් අවුරුද්දට වැඩියෙන්ම කන්න ආසවුණේ මොනවද…?

එයා හරිම ආසයි කිරිබත්වලට. එයාගේ ජීවිතේ ආසම කෑම තමයි කිරිබත්. විජය කිරිබත් කෑවේ ලුණුමිරිස්, කට්ට සම්බෝල, සීනි සම්බල්, එහෙමත් නැත්නම් මාළු ඇඹුල් තියල් එක්කයි. ඒ ඕනදෙයක් එක්ක විජය කිරිබත් කන්න ආසයි. ඒ ඕන දේකින් කාලා එයා තව වෙන පිඟානක් අරගෙන කිරිබත් කෑල්ලකුයි ඇඹුල් කෙසෙල් කෑල්ලකුයි එකට කලවම් කරගෙන කන්නත් හරි ආසයි.

විජය නැතිවුණු දවසේ උදේත් මට කිරිබත් හදන්න කියලා කිව්වා. එදත් මම කිරිබත් හැදුවා. නමුත් මොකක්දෝ අවාසනාවකට මට ඒ කිරිබත් කට කවාගන්න බැරි වුණා. එයාට මම හැමදාමත් කිරිබත් හැදුවේ ගොඩාක් මිටිකිරි දාන්නේ නැතිවයි. අපේ ගෙදර හැමදාම කිරිබත් මුට්ටි දෙකක් හැදුවා. එයාට මිටිකිරි අඩුවෙනුත්, අනෙක මිටිකිරිවලිනුත් අපි කිරිබත් හැඳුවා. විජයගේ සෞඛ්‍ය ගැන මම ගොඩාක් සැලකිලිමත් වුණා. සාමාන්‍ය ජීවිතේදී වුණත් විජය කෑවේ මම හදපු කෑමයි. අඩුගානේ එයා බීපු වතුර එක පවා මම ගෙදරින් ඇරියා. මම අතහෝදලා දුන්නත් එයා කිව්වේ ඒ කෑම එක රසයි කියලයි. ඒ තරමට විජය මගේ කෑම අනන්තවත් අගේ කළා.

රසකැවිලිවලින් විජය ආසම රසකැවිලි මොනවද…?

අම්මෝ එයා කොකිස්වලට හරිම කැමතියි. අලුත් අවුරුද්දට කලින් මම කෑම ජාති හදනවා. ඉතින් මම කොකිස්නම් වැඩිපුර හදනවා. ඒ හදපු දවසේ ඉඳන් විජේ කොකිස් කනවා. මගේ දුවයි පුතයි දෙන්නත් කොකිස් කන්න හරි කැමතියි. ඉතින්… ඒ නිසා මම ඒවා ටිකක් වැඩිපුර හදනවා.

විජය නැතිවෙලා මේ අවුරුද්දේ අගෝස්තු මාසයට වසර දෙකක් සපිරෙනවා. ගෙවුණු සිංහල අලුත් අවුරුද්දේදීත් ඒ පාළුව තදින්ම දැනුණා නේද…?

අම්මෝ… ඔව්… ඒ පාළු හිස්තැන කවදාවත් පුරවන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක මට වචනවලින් කියන්න බැහැ. විජය අපිට ජීවන් වෙන්න හැම සැප සම්පතක්ම අපිට දීලා ගියාට ඒ පාළුව පුරවන හැටි අපිට කියලා ගියේ නැහැ. දරු දෙන්නට නොපෙනෙන්න අදටත් මම අනන්තවත් අඬනවා. විජය මට, දරුදෙන්නට අපේ පුංචි සහන්‍යා මිණිපිරීට හරි ආදරෙයි. ඇත්තටම විජය කියන්නේ රත්තරන් කඳක්. වේදිකාවේ වයින් කරපු බෝනික්කෙක් වගේ එහාට මෙහාට දුවලා පැනලා රඟපෑවාට විජය සැබෑ ජීවිතේදී හරිම සරල සුන්දර නිවිච්චි මනුස්සයෙක්. මේ සිංහල අලුත් අවුරුද්දට අපේ දුවත් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට නිවාඩුවට එනවා. ඉතින් ඉස්සර විජය මූලිකත්වයෙන් කරන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර මේ පාර කරන්නේ මගේ පුතා. මම දන්නවා විජය කොහේ හරි ඉඳගෙන පුතාට, මට, දුවට ආශිර්වාද කරනවා කියලා.

දිශානි ජයමාලි

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

සුපිරි හොනට් එකක් පදින ලංකාවේ අවුරුදු 13ක පුංචි කෙල්ල මෙන්න..

බයික් කියන්නේ කොල්ලෝ කෙල්ලෝ භේදයකින් තොරව කවුරුත් කැමති වාහනයක්නේ..එත් කෙල්ලන්ට වඩා කොල්ලෝ තමයි බයික් පදින්නේ කෙල්ලෝ ලොකු ලොකු බයික් පදිනවා දකින්න ගොඩාක් අඩුයි ..එත් අපි අද පෙන්නන්න යන්නේ ලංකාවේ අවුරුදු 13ක කෙල්ලෙක් 250cc හොනට් එකක් පදින විදිහ… මෙවන් වීඩියෝ දිනපතාම ඔබට නරබන්න අවශ්‍යනම් අනිවාර්යෙන්ම අපගේ youtube චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා ඔබට සුබ දවසක් සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

Cricket ක්‍රීඩකයන් අනෙක් ක්‍රීඩකයන්ට ගෞරව හා උදවු කරපු අවස්ථා මෙන්න

Cricket ක්‍රීඩකයන් අනෙක් ක්‍රීඩකයන්ට ගෞරව හා උදවු කරපු අවස්ථා දහයක් තමයි අද අපි ඔයාලට ගෙනෙ එන්න සුදානම් වෙන්නේ ක්‍රීඩාවේ ඇති ලස්සන ගොඩක්ම විදාහල පේනවා ….. මෙවන් වීඩියෝ දිනපතාම ඔබට නරබන්න අවශ්‍යනම් අනිවාර්යෙන්ම අපගේ youtube චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා ඔබට සුබ දවසක් සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න