මම වයස අවුරුදු නවයේදී දුෂණයට ලක්වුණේ මගේම මස්සිනා අතින් අල ගෝනියකින් මැසූ ඇඳුමකින් පාසල් ගොස් ලොව ධනවත්ම කාන්තාව වූ ඔප්රා

පවුලේ කිහිපදෙනෙක් අතින්ම දුෂණයට ලක් වුණා..””දුෂණයට ලක් වෙලා අවුරුදු 14 දී ගැබිණියක් වුණා..”‘‘ඔබට ජීවිතය ලබා දී ඇති දේවල් පිළිබඳව ස්තූතිවන්ත වෙන්න ඔබට අහිමි දේ ගැන ලතවෙන්නට පටන් ගත් විට ඔබ කිසි දිනෙක කිසිවක්ම නොලබනු ඇත”එසේ පවසන්නේ ඔප්රා වින්ෆ‍්‍රීය. ඔප්රා වින්ෆ‍්‍රී විසිවන සියවසේ ලෝකයේ ධනවත්ම කාන්තාවයි

නමුත් ඇය ජනතාව අතර ප්‍රසිද්ධ වන්නේ මාධ්‍යවේදිනියක් ලෙසටය. තවද ඇය මානව හිතවාදිනියකි. සමාජ ක්‍රියාකාරිනියකි, රංගන ශිල්පිනියකි, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවකි ලෝකයේ විශිෂ්ටතම කළු ජාතික මානව හිතවාදිනිය ලෙසද විටෙක ඇය නම්කරනු ලැබීය

එලෙසම ඇය ලෝකයේ ආදර්ශවත්ම කාන්තාව ලෙසද හඳුන්වනු ලබයි.අද ලෝකයේ ඉහළම තැනක වැජඹෙන ඇයට ඒ දක්වා වූ මාර්ගය නම් ඒතරම් ලේසි පාසු එකක් වූයේ නැත. ගැහැනියක ලෙස ඉපදීම වූ නිසාම ඇයට මුහුණු දීමට සිදුවූ කම්කටොළු අතවර අප්‍රමාණය ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්නත් එපා

 

වසර තුන හමාරකින් පාර්ලිමේන්තුව විසිරිවිම නිසා විශ්‍රාම වැටුප අහිමිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග දේශපාලන වේදිකාව ඉතාමත් උනුසුම් වෙලා තිබෙනවා මේ කාලය පුරාවටම රටේ ජනතාවට ලැබෙන්නේ පුදුම කිරීම් තමයි හැම තැනම වගේ උද්ගෝෂණයන් ඉතින් වසර තුන හමාරකින් මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා හැරීමත් සමග ජනතා නියෝජිතයන්ගේ අමාත්‍ය ධූර හා මන්ත්‍රී ධූර පමණක් නොවෙයි අහිම් වෙලා තිබෙන්නේ

හැමෝම වගේ හදුනන මන්ත්‍රීවරු රැසකට දීල තිබුණු විශ්‍රාම වැටුමත් අහිමි වෙලා තිබෙනවා කොහොම වුනත් ඉතින් මොවුන් නැවත පාර්ලිමේන්තුව තුළ අපිට දැක ගැනීමට ලැබෙයිද කියල අපිට කියන්න බෑ දැන් ඉතින් ජනතා නියොජිතයන් පත්කර ගන්න සම්පුර්ණ අයිතිය තිබෙන්නේ ජනතාවටයි

කොහොමහරි මේවන විට රටේ සියලුම පක්ෂ තමන්ගේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා ඒ ඉදිරියේදී තමන්ගේ පක්ෂය ජයක්ග්‍රහනය සදහා රැගෙන යා යුතු නිසාවෙන් මෙලෙස විශ්‍රාම වැටුප අහිමි වෙලා තිබෙන මන්ත්‍රීවරුන් අතරේ ඔබේ චන්දයෙන් පාර්ලිමේන්තු ගිය කට්ටියත් ඉන්නවාද කියලා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න