ලොව සුපිරි පිතිකරුවන් දනගහන මාලිංගගේ සුපිරිම පන්දු 10 මෙන්න. බේරිලි බොරු

ලසිත් මාලිංග කියන්නේ ලොව බිහි වූ සුපිරිම වේගපන්දු යවන්නෙක්. ලොව සුපිරි පිතිකරුවන් පවා විශ්මයට පත් කල මොහුගේ පන්දු යැවීම ගැන ක්‍රිකට් ගැන උනන්දුවන අයට අමුතුවෙන් කිව යුතු නැහැ.

නමුත් ඔහුගේ භයානක යෝකර් පන්දු මිශ්‍රණය ඇතුළුව, ලොව පිතිකරුවන් බියෙන් වෙලාගත් සුපිරිම පන්දු 10 ඔබ දැක තිබෙනවාද. පහත වීඩියෝවෙන් එම විශ්මිත පන්දු 10 නරඹන්න. වැදගත් කියල හිතෙනවනම් share කරන්නට අමතක කරන්නට එපා……මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

තමන්ගේම පියාට මව් කිරි දුන් දියණියගේ සත්‍ය කතාව මෙන්න

මෙම ඡායාරූපය දෙස බැලීමෙන් පසු ඔබට නිශ්චිත හෝ ධනාත්මක චින්තනයක් ලැබෙනු ඇත. නමුත් මෙම ඡායාරූපයේ යථාර්ථය දැන ගැනීමෙන් ඔබට ඇස්වලින් කඳුළු ලැබෙනු ඇත.යුරෝපීය රටක එක් අයෙකුගේ කුසගින්නෙන් පෙළෙන පුද්ගලයෙකුට සිර දඬුවම් නියම විය. දඬුවම නම්, ඔහුගේ මරණය දක්වා ඔහු කුසගින්න නිවා දමනු ඇත…..මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

බොරුව සහ රැවටීම නිසා මිනිසුන් තමා විසින්ම විනාශ වන අවස්ථා ඇතුලත් ජයාරූප 20ක් මෙන්න

ලෝකයේ සිටින මිනිසුන් විවිධාකාර බව ඔබ ,මම සහ සියල්ලෝම දන්නා කරුණක්.අතීතයට වඩා වර්තමානය ගත් කල සාමාජය බොහෝ වෙනස් තැනකට පත්ව ඇති බව අප සැම දන්නවා.සමාජය සහ මිනිසුන් වෙනස් කිරීමට අපිට බැහැ.නමුත් මිනිසුන් තමා විසින්ම තමා වෙනස් කරගතහොත් සමාජය සහ ලෝකය යහපත් තැනක් වෙනවා නොඅනුමානයි….මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

බොරුව සහ රැවටීම නිසා මිනිසුන් තමා විසින්ම විනාශ වන අවස්ථා ඇතුලත් ජයාරූප 20ක් මෙන්න

ලෝකයේ සිටින මිනිසුන් විවිධාකාර බව ඔබ ,මම සහ සියල්ලෝම දන්නා කරුණක්.අතීතයට වඩා වර්තමානය ගත් කල සාමාජය බොහෝ වෙනස් තැනකට පත්ව ඇති බව අප සැම දන්නවා.සමාජය සහ මිනිසුන් වෙනස් කිරීමට අපිට බැහැ.නමුත් මිනිසුන් තමා විසින්ම තමා වෙනස් කරගතහොත් සමාජය සහ ලෝකය යහපත් තැනක් වෙනවා නොඅනුමානයි…….මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

නීතිවිරෝධී මැමත් දළ ජාවාරම්කරුවන් පිරිසකට එක්ව ගත් දුර්ලබ ජායාරූප සමූහයක්

රුසියාවට ආසන්නයේ සයිබීරියාවේ මිනිසුන් දැඩි ලෙස ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙමින් සිටින අතර මොවුන් තම දිවි ගැට ගසා ගැනීම සදහා නොයෙකුත් ආකාරයේ නීතිවිරෝධී දේවල් වල නිරත වේ. 2016 වර්ෂයේදී අම්රෝස් චැපල් යන ජායරුපශිල්පියා මොවුන් සමග මෙම මැමත් දළ දඩයමට එක් වූ අතර මෙහිදී මෙම මිනිසුන් තම ජිවිත පරදුවට තබන හැටි සියලු ජායාරූපගත කර ඇත. මැමත්ලා සයිබීරියාව තුල මිට වසර 400,000 කට පෙර වාසය කල අතර මොවුන්ගේ දළ සහ අස්ථි කැබළි තවමත් පොළව යට පවතී……මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට පහල බොත්තම ඔබල නොදුටු ලොව චැනල් එක subscribe කරන්න

එක ලඟ වාඩිවෙලා හිටපු ගැහැණු දෙන්නෙක් කෝච්චියක වළියක් දාගෙන..

එක ලඟ වාඩිවෙලා හිටපු ගැහැණු දෙන්නෙක් කෝච්චියක වළියක් දාගෙන…මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

14 හැවිරිදි පාසල් සිසුවිය නිළ ඇදුම් මාරු කර එකම දිනයකදි පෙම්වතුන් දෙදෙනෙකු සමග රූම් ගිය හැටි

එකම දිනයකදී 14 හැවිරිදි පාසල් සිසුවියක් තම පෙම්වතුන් දෙදෙනාගෙන්ම ලිංගික අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් ගම්පොල ප්‍රදේශ‍යෙන් වාර්තා වනවා.

මෙම සිසුවිය සිය පාසැල් නිල ඇඳුම බස් නැවතුම්පලේ පොදු වැසිකිළියේදී මාරුකර එක් පෙම්වතෙකු සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයකට ගොස් එහිදි අපයෝජණයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

පසුව දැරිය තම පැරණි පෙම්වතා හට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ගෙන්වා ගෙන මාවනැල්ල ලැඟුම්හලක කාලය ගතකර තිබෙන බව සදහන්.දැරිය පේරාදෙණිය ප්‍රදේශයේදී හඳුනාගත් හමුදා සෙබළෙකු වන පෙම්වතා සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයට ගොස් තිබේ. විවාහකයකු වන හමුදා සෙබලා දැරිය දූෂණය කිරීමෙන් අනතුරුව දැරියට නිවසට යන ලෙස දන්වා ඔහු බදුල්ලට ගොස් ඇතැයි සදහන්.

එක් දරු මවක් වන ඔහුගේ බිරිද මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත පැමිණිලි ක‍ර තිබීමෙන් පසුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ ඇරඹී ඇත. දැරිය පිළිබඳ ගම්පොල පොලීසිය වෙත පැමිණිලි ලැබීම නිසා කෑගල්ලේ සිටි පෙම්වතා මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරයි.

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න

ලෝකයේ පළමුවරට පිරිමින්ට උපත් පාලන පෙත්තක් මෙන්න

අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න ලෝකයේ පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි උපත් පාළන පෙති කියන්නේ. මේවා වැඩි වශයෙන්ම පාවිච්චි කරන්නේ කාන්තා පාර්ශවය. හැබැයි ඔන්න දැන් පිරිමින් සඳහා වන උපත් පාලන පෙත්තක්‌ අමෙරිකානු පර්යේෂකයන් පිරිසක්‌ හොයාගෙන තියෙනවා…මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>

සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න

හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න