ලසිත් මාලිංග කියන්නේ ලොව බිහි වූ සුපිරිම වේගපන්දු යවන්නෙක්. ලොව සුපිරි පිතිකරුවන් පවා විශ්මයට පත් කල මොහුගේ පන්දු යැවීම ගැන ක්රිකට් ගැන උනන්දුවන අයට අමුතුවෙන් කිව යුතු නැහැ.
නමුත් ඔහුගේ භයානක යෝකර් පන්දු මිශ්රණය ඇතුළුව, ලොව පිතිකරුවන් බියෙන් වෙලාගත් සුපිරිම පන්දු 10 ඔබ දැක තිබෙනවාද. පහත වීඩියෝවෙන් එම විශ්මිත පන්දු 10 නරඹන්න. වැදගත් කියල හිතෙනවනම් share කරන්නට අමතක කරන්නට එපා……මේ පිලිබදව සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහලින් නරබන්න>>>
සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව youtube ඔස්සේ නරබනවානම් මෙතන ඔබන්න
හැමදාම මේ වගේ අලුත්ම තොරතුරු දැනගැනීමට නොදුටු ලොව චැනල් එක subscribe කරන්න මෙතන ඔබන්න